"නිවැරදි දහමක නිර්ණායකයන්" සහ "පිවිතුරු ඉස්ලාම් දහම"


අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් ද ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් පුස්තකාල පොතක් වශයෙන්ද ද නිර්දේශ කොට ඇත.

කාලීන මාතෘකා රැසක් මෙම ග්‍රන්ථ දෙක මගින් ආවරණය කරන්නේය. එබැවින් එම ග්‍රන්ථ දෙක මුස්ලිම් මෙන්ම මුස්ලිම් නොවන උදවියට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. 

කතෘ: එම. එෆ්. අජ්වාඩ් (ශ්‍රී ජයවර්ධනපුර සහ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු භෞතිකවිද්‍යා කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා විද්‍යාත්මක සහ කාර්මික පර්යේෂණායතනයේ හිටපු පර්යේෂණ නිලධාරී)

මෙම ග්‍රන්ථයන් ලබාගත හැකි ස්ථානය: ඉස්ලාමික් බුක් හවුස්, 77 දෙමටගොඩ පාර, මරදාන. ටෙලිපොන්. 011 2684851 සහ 011 2669197 හෝ 077-0111290, 071-2131968 යන අංකවලට අමතා තැපෑලෙන් ද ලබා ගත හැකිය. තැපැල් ගාස්තු අයකරනු ලැබේ.

මිලගනන්: නිවැරදි දහමක නිර්ණායකයන් රු. 590.00 (පිටු 358) සහ පිවිතුරු ඉස්ලාම් දහම රු. 675.00 (පිටු 394).

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)