Posts

Showing posts from May, 2016

දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිවිපාක මොනවාද? (What are the consequences of rejecting God?)

Image
ඇතැම් අය දෙවියන්ව විශ්වාස කරති. තවත් සමහරු දෙවියන්ව විශ්වාස කරන්නේ නැත. දෙවියන්ව විශ්වාස කරන අයගෙනුත් සමහරු නිවැරදි දේව විශ්වාසයේ නැත. මේ නිසා දෙවියන් ගැන හැදෑරීම ප්‍රයෝජනවත් වේ.  නුතන විද්‍යාව අනුව විශ්වයට ආරම්භයක් තිබේ. එසේ නම් එය ඇතිවුයේ කෙසේද? එය විස්තර කිරීම සඳහා විද්යාඥයින් විසින් නොයෙකුත් වාදයන් ඉදිරිපත් කොට තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ මහා පිපුරුම් වාදයයි. එහෙත් එම වාදයෙන් විශ්වය ඇතිවූ අන්දම අංග සම්පුර්ණව විස්තර කරන්නේ නැත. ඒ අනුව එම වාදයෙන් මහා පිපුරුම සිදුවීමට මොහොතකට පෙර තත්වය විස්තර කල නොහැක.  කෙසේ වෙතත් විශ්වය ගැන සියලු විස්තර නිවැරදිව ඉදිරපත් කල හැක්කේ එහි නිර්මාණ කරුට පමණි. ඒ අනුව විශ්වයේ මැවුම්කරු වන අල්ලාහ්, කුරානයේ මහා පිපිරුම් වාදය ගොඩ නැගීම සඳහා ඉදිරිපත් කරන ලද කරුණු ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. හත්වන සියවසේදී පහළ කරන ලද කුරානයෙන් එම කරුණු ඉදිරිපත් කිරීමට හැකි වන්නේ එය දිව්‍ය පණිවිඩයක් නිසාය. කුරානය හැදෑරු ඇතැම් විද්‍යාඥයින් එම කරුණ සනාථ කොට තිබේ. අල් කුරානයේ සඳහන් වන ආකාරයට, අහස පොළොව සහ ඒ අතර ඇති සියලුම දේවල් දින වකවානු හතකදී මවා තිබේ. එහෙත් මිනිස...

Dr.Maurice and the Pharaoh - Qur'an & Science

Image