Posts
Showing posts from May, 2014
මිනිසා කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාදයන් (Blessings of Allah upon mankind)
- Get link
- X
- Other Apps
දෙවියන් මිනිසාව මැවීමේදී ඔහුගේ ශරීරය තුළද ඉන් පිටතද අසීමිත ලෙස දායාදයන් පිරිනමා තිබේ. ඒවා ගැන අල් කුරානය මෙසේ පවසයි: "නුඹලා අල්ලාහ්ගේ දායාදයන් ගණනය කලේ නම් නුඹලාට කිසිදාක එය ගණන් කල නොහැකිය. නියත වශයෙන්ම මිනිසා මහා අපරාදකාරයා ලෙසද, තුති නොකරන්නා ලෙසද සිටියි" (කුරානය 14:34). එක් අවස්ථාවකදී දාවුද් නබි තුමා අල්ලාහ්ට ප්රාර්ථනා කරමින් මෙසේ කිවේය. "මගේ සමිඳුනි ඔබ මා හට ලබා දී ඇති දායාදයන්ට කෙසේ නම් ස්තුති කරන්නද". එවිට අල්ලාහ් මෙසේ පිළිතුරු ලබා දුන්නේය. "ඕ දාවුද් ඔබ මා හට ප්රමාණවත් ලෙස ස්තුති කළේ ය". දෙවියන්ට කරන ලොකුම ස්තුතිය ඔහුගේ අණ පිළිපදිමින් ජිවත් වීම වේ. දෙවියන් මිනිසාව මුලින්ම මැවූ පසු දේවදුතයින් ලවා ඔහුට නමස්කාර කරවන ලදී. එපමණක් නොව මිනිසාට සත්ව ලෝකයේ අද්විතීය සතානයක් හිමිකර දී තිබේ. එය දෙවියන් විසින් මිනිසාට ලබා දී ඇති විශේෂ ගෞරවයකි. තවද, " ඔහු මිනිසාට චතුර ලෙස කතා කිරීමට ඉගැන්නුවේය" (කුරානය 55:4). මේ හේතුවෙන් මිනිසාට බොහෝ භාෂාවන් කතා කල හැකිවී තිබේ. මිනිසාව ඉතා අලංකාර රූපයෙන් මවා ඇති බව කුරානය තුල මෙසේ සඳහන් කොට ඇත. "නියත වශයෙන...
An Amazing Documentary on Famous People Converting to Islam and Why?
- Get link
- X
- Other Apps