Posts

Showing posts from June, 2016

► Scientific Miracles Of The Quran║Mind-Blowing Facts║All parts 1-17 Eng...

Image

A Scientist explains why he accepted Islam...

Image

NASA confirmed Islam is The correct religion AMAZING VIDEO

Image

Shocking Discovery of islam New BBC Documentary

Image

MoreThan 69 Miracles of ISLAM, that none can Deny .

Image

"Why do we need Religion when we have Science??" | Nouman Ali Khan | Tho...

Image

දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why is God's punishments delayed?)

Image
මිනිසා සහජයෙන්ම වැරදි කිරීමට පෙළඹෙන්නේය. එම නිසා අහස උසට වැරදි කලත් දෙවියන්ගේ සමාව ඊට වඩා විශාලය. මේ හේතුවෙන් මරණය දක්වාම මිනිසාට සමාවෙ දොරටු විවෘතව ඇත. කෙසේ වෙතත් මිනිසා වැරදි කරන්නේ ඔහුට තීන්දු තීරණ ගැනීම සඳහා ලැබී තිබෙන නිදහස නිසාය. කෙසේ වෙතත් මිනිසාට නබිවරුන්ගේ මාර්ගයෙන් හරි මාර්ගය සහ වැරදි මාර්ගය වෙන වෙනම පෙන්වා දී ඇත.  මිනිසා භාරගෙන ඇත්තේ සුළු පටු දෙයක් නොවේ. එය පහත දැක්වෙන කුරආන් වැකිය තුලින් දැක ගත හැකිය.  "නියතව අප අහස්, පොළොව, කඳු, යනාදිය හමුවෙහි මෙම  භාරකාරත්වය ගැන ගෙනහැර පෙන්නුවෙමු. ඒවා එය ඉසිලීමේ කරුණ පිළිනොගෙන, එය ගැන බියට පත් විය. මිනිසා එය උසුලාගත්තේය. නියතව ඔහු මහා අපරාධකාරයා ලෙසද දැනුම නොමැත්තා ලෙසද සිටියි"  (කුරානය 33:72). එසේ තිබියදී වැරදිවලට ක්ෂණිකව දඬුවම් කළේ නම් මිහිපිට කිසිවෙකු ඉතුරුවේදැයි සිතා බැලිය යුතුව තිබේ. මිනිසා ඉතා දුර්වල මැවීමක් වන බැවින් මැරෙන මොහොත දක්වාම නිවැරදි මාර්ගය තෝරා ගැනීමට අවකාශ ලබා දී තිබේ. එය කල හැක්කේ තමන් මොනම හේතුවක් නිසාවත් කල වැරදි වලට  සමාව ගැනීමට අවස්ථාව තිබෙන නිසාය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගෙන මරණ...

විශ්වය ස්වයංක්‍රීයව බිහි වන්නට ඇතැයි සිතිය හැකිද? (Could the universe have come into existence on its own?)

Image
විශ්වයේ ආරම්භය පිළිබඳව බොහෝ මතයන් පවතී. ඒවා එක්තරා දුරකට විද්‍යාත්මක දැනුම මත පදනම්ව ගොඩනැගී ඇත. කෙසේ වෙතත්, එම එකම මතයකකින්වත් විශ්වයේ ආරම්භය අංග සම්පූර්ණව විස්තර කිරීමට හැකිවී නැත. මේ හේතුවෙන් එම මතයන් තවදුරටත් වැඩි දියුණු කල යුතුව තිබේ. මේ නිසා විශ්වයේ උපත පිලිබඳ ගැටලුව දැනට විසඳී නොමැති කාරණයක් ලෙස පවතී.  ස්වහාවික දේවල්  සමග  මිනිස් නිර්මාණයන්  සංසන්දනය කිරීමේදී, ස්වභාවික දේවල් අතිශයින්ම සංකීර්ණ වේ.  කෙසේ වෙතත්, ස්වභාවික දේවල්වලට වඩා සංකීර්ණත්වය අඩු භාණ්ඩ නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් යන්ත්‍ර සූත්‍ර සහ මානව ශ්‍රමය අවශ්‍ය ය. එසේ තිබියදී  ඉතාමත්ම සංකීර්ණ විශ්වය කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව ඉබේ ඇති විය හැකිද?  උදාහරණයක් ලෙස පරමාණුවක නිමාව අතිශයින්ම සංකීර්ණ වේ. පරමාණුක න්‍යෂ්ටියක් වටා ඉලෙක්ට්‍රොන ගමන් කරන්නේ යම්කිසි නීති රාමුවක් තුලය. පරමාණුවක ඇති න්‍යෂ්ටිය සහ ඉන් පිටත ඇති ඉලෙක්ට්‍රොන අතර යම් කිසි බැඳීමක් පවතී. එම  ඉලෙක්ට්‍රොන කක්ෂයකින් වෙනත් කක්ෂයකට මාරු වීමේදී නිශ්චිත ශක්තියක් ලබා ගන්නේය. එවිට ඊට අනුරුප ආලෝක තරංග ඉන් නික්කුත්...

Richard Dawkins VS Islam - FULL Interview and Q&A - Richard Dawkins On I...

Image

Richard Dawkins "Did Muhammad Split the Moon in Two?"

Image

They Say: Who Created Allah?

Image