Posts
Showing posts from March, 2018
MIRACLES OF THE QUR'AN THE VICTORY OF BYZANTIUM www harunyahya com
- Get link
- X
- Other Apps
සහජීවනයේ අවශ්යතාවය (The need for harmony)
- Get link
- X
- Other Apps
ලෝකයේ ඇති බොහෝ රටවල් දියුණු වී තිබෙන්නේ ජාතින් අතර පවතින සමගිය නිසාය. උදාහරණයක් වශයෙන් සිංගපුරුව මෑතකදී දියුණුව ලැබූ රටකි. එහි බොහෝ ජාතින් සිටියත් ඔවුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැත. එසේම අමරිකාව ලෝකයේ ඉතා දියුණු රටකි. එහි විවිධ ජාතින් සහ ආගම් තිබුනත් ලංකාවේ දකින ආකාරයේ ගැටුම් නොමැත. අවාසනාවකට මෙන් ලංකාවේ ජාතිවාදය ඉස්මතු වී ඔඩු දුවා ඇත. එය ලංකාවේ කිර්ති නාමයට පමණක් නොව ජාතික සමගියට මරු පහරක් එල්ල කොට ඇත. මෙය මැඩලීමට නම් ආගමික නායකයින්, බුද්දිමතුන් මෙන්ම සාමයට කැමති සියළු දෙනාම එකතු විය යුතුය. ලංකාව දැනටමත් තිස් වසරක කුරිරු යුද්දයකින් බැට කා තිබේ. නැවතත් එවැනි යුද්දයක් අවශ්ය නැත. මෙය සෑම කෙනෙක්ම හොඳින් තේරුම් ගන්නේ නම් සියළු දෙනාම එකා මෙන් අත්වැල් බැඳගෙන රට ගොඩ නැගීමට ක්රියා කළ යුතුය. ලංකාවේ මුස්ලිම් ප්රජාව ඉතිහාසයේ සිටම සිංහල ජනතාව සමග සාමයෙන් ජිවත් වූහ. ඔවුන් කිසිම විටක රටේ කොටසක් ඉල්ලා සටන් කළේ නැත. එවැනි උවමනාවක් ද ඔවුන්ට නැත. තවද මුස්ලිම්වරුන් රජයේ රැකියා ඉල්ලා සටන් කල ඉතිහාසයක්ද නොමැත. එහෙත් ඔවුන් එදා සිටම තම ව්යාපාර කරමින් රටේ මහා ජාතිය...