වහබිවාදය සහ අයිසිස් අතර සම්බන්ධයක් තිබේද? (Is there a link between Wahabism and ISIS?)



වහාබ් වාදයට මුල පුරන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු උපත ලබන්නේ 1702-03 යන කල සීමාව තුලදීය. ඔහු සියවස් තුනකට පමණ පෙර ගරා වැටී තිබුණු ඉස්ලාම් දහමට පුනර් ජීවයක් ලබා දීම සඳහා විශාල සේවයක් කල කෙනෙකි. 

එහෙත් ISIS සංවිදානයේ නායක අබුබක්කර් බග්දාදී ඉස්ලාම් වේශයෙන් සිටින මොසාඩ් සංවිදානයට අයත් කෙනෙක් බව කියනු ලැබේ. තවද ඔහු කරන දේවල් වලටත් ඉස්ලාම් දහමටත් කිසිම සම්බන්දයක් නැත. එම සංවිදානය තනිකරම ත්‍රස්තවාදී සංවිදනයක් වේ. ඔවුන්ගේ ක්‍රියා කලාපය අල් කුරානයටත් නබි තුමාගේ මග පෙන්වීමටත් සම්පුර්ණයෙන්ම වෙනස් ය. ඒ අනුව ISIS සංවිදානය විසින් මුස්ලිම් සහ මුස්ලිම් නොවන අයව අමු අමුවේ ඝානනය කරන්නේය. එහෙත් අල් කුරානයෙන් ඊට අවසරයක් නැත. කුරානය පවසන්නේ හේතුවක් නොමැතිව එක් මිනිසෙකු ඝාතනය කිරීම ලොවැසියන් සියලු දෙනාවම ඝාතනය කළා හා සමාන බවයි. 

ISIS සංවිදානයට උවමනා කොට තිබෙන්නේ ඉස්ලාම් වේශයෙන් පෙනී සිටිමින් ඉස්ලාම් දහමට හතුරුකම් කිරීමට වේ. අවාසනාවකට මෙන් ඇතැම් මුස්ලිම්වරුන් එම සංවිදානයට බැඳී ඇත. යා අල්ලාහ් ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වාදෙනු මැනව!  

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura. 
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයේ පළමු පරිච්ඡේදයේ අරමුණ කුමක්ද? (What is the purpose of the first chapter of the Quran?)

රටවල් අතර ගැටුම් ඇති කරන අතරතුර "අපි සාමය ඇති කරන්නන්" යැයි පැවසීම විහිළුවක් නොවේද? (Isn't it funny to say "we are peacemakers" while causing conflicts between countries?)

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)